මෙහිදී ඔබට ලැබෙන්නේ කොටු කීපයක් ලෙස වෙන් කල අපිළිවෙලට සැකසු රූපයකි.
මෙම තරගය තුළ ඔබට ලැබුණු නිෂ්පාදනය නිවැරදිව සැකසීම ඔබට ලැබෙන අභියෝගයයි.
ඔබ මෙම තරගයෙන් ජයග්රහණය කරන ලකුණු ප්රමාණය, PABC අවරුදු ගම්මානයේ ලකුණු පුවරුවට එකතු කිරීමට save button එක click කරන්න.