මෙම ක්රීඩාවේදී ඔබ ලිස්සනගහ නගින්න! • තිරය මත ඉක්මනින් ටැප්/ක්ලික් කරමින් ගහ නගින්න. • ඔබ ලිස්සා බැස යා හැක! • තත්පර 30 ඇතුලත උඩට ළඟා වෙන්න. • ඔබ ළඟා වන ඉහළම ස්ථානයට අනුව ලකුණු ලැබේ.