අලියාට නිවැරදිව ඇස තැබීමයි ඔබ කල යුතු වන්නේ.
නමුත් ඔබට මෙම අලියා දිස්වන්නේ සුළු කාලයක් පමනයි.
ඉන් පසුව තිරයක් මගින් මෙම අලියාව වසා දැමෙනවා.
අවස්ථා 4ක් ඇතුලත ඔබ අනුමානයෙන් නිවැරදිව අලියාට ඇස තැබීමෙන් එකතු කරගන්නා ලකුණු ප්‍රමාණය PABC අවුරුදු ගම්මානයේ ලකුණු පුවරුව වෙත එක් කිරීමට ඔබට හැකියාව ලැබේ.